තවත් ආසාදිතයින් 468කට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සිටි 468 දෙනෙකු අද දිනයේ සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 480097ක් ලෙසටයි.



Recommended Articles