තවත් ආසාදිතයින් 340කට පුර්ණ සුවය By -- // 2021 නොවැ 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිත ව සිටි තවත් 340ක් අද දිනයේ පුර්ණ සුවය ලබා තිබේ. ඒ සමඟ මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබු මුළු පුද්ගලයින් ගණන 513,880ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles