තවත් ආසාදිතයින් 300 දෙනෙකුට පුර්ණ සුවය By -- // 2021 ඔක් 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 300 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 504,003ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles