තවත් ආසාදිතයින් 2204කට පුර්ණ සුවය


ආසාදිතව සිටි තවත් 2204 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා සුවය ලැබු ආසාදිතයින් ගණන 357598ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles