තවත් ආසාදිතයින් 2,163කට පූර්ණ සුවය


​ තවත් කොරෝනා ආසාදිතයින් 2,163ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 348,930 දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles