තවත් ආසාදිතයින් 1,850ක්


අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,850ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 303,672ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles