තවත් ආසාදිතයින් 1,186කට පුර්ණ සුවය


මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 1,186 ක් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 429,776ක් දක්වා ඉහළ ගියා.

 



Recommended Articles