තවත් ආසාදිතයන් 572ක්


අද (08) තවත් කොරෝනා ආසාදිතයන් 572 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.



Recommended Articles