තවත් ආසාදිතයන් 423කට පූර්ණ සුවය By -- // 2021 දෙසැ 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයන් 423 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 543,111 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles