තවත් ආසාදිතයන් 351ක්


ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 351ක් වාර්තා වී තිබේ. මේ අතරින් තිදෙනෙක් විදෙස් ගතව සිට පැමිණි අය වෙයි.

මෙ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 587596ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles