තවත් ආසාදිතයන් 1259ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1259ක් වාර්තා වී තබ්. අද (11) අලුතින් හඳුනාගත් මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 625,804 ක් දක්වා ඉහළ ගියේය.

 



Recommended Articles