තවත් 937 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 937 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ‌ෙගාස් තිබේ.

ඒ අනුව මේ දක්වා සුවය ලැබු ආසාදිතයින් ගණන 267,602කි.



Recommended Articles