තවත් 2,203 දෙනෙකුට පුර්ණ සුවය


කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,203 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 355,394ක් දක්වා ඉහළ ගියේය.

 



Recommended Articles