තවත් 2,186 දෙනෙකුට පුර්ණ සුවය


කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,186 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 318,714ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles