තවත් 18,769කට පුර්ණ සුවය


කොවිඩ්  වෛරසය ආසාදනය වි සිටි තවත් 18,769ක් සුවය ලබා ඇත.

ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 342,159කි.



Recommended Articles