තවත් 14,394ක් සුවය ලබයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව අද (30) 371,992ක් ලෙස යාවත්කාලීක කර තිබේ.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය විසින් සූවය ලැබූ 14,394 අද දිනයේ පිටව ගොස් ඇත.

 



Recommended Articles