තවත් 11,605 දෙනෙකුට පුර්ණ සුවය


මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 11,625 ක් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 427,254ක් දක්වා ඉහළ ගියා.

 



Recommended Articles