තවත් 1,047ක් සුවය ලබයි By -- // 2021 සැප් 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි කොවිඩ් ආසාදිතයින් 1,047ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 434,140ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles