ඉන්දියාවේ සිට සහ මැදපෙරදිග ඇතුළු විදේශියන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයින් 70 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ සහ මුලතිවු යන කඳවුරු තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි දී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු (18) දින ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.
ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වූ 70ක් පිටව යයි
Recommended Articles