කෝවිඩ් මරණ 21ක්


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (28) සිදුවු මරණ සංඛ්‍යාව 28ක් බවට තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 05ක් සහ කාන්තාවන් 02ක් ද අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් 09 දෙනෙක් සහ කාන්තාවන් 05 දෙනෙක් ඊයේ දින කොවිඩ් ආසාධිතව මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.



Recommended Articles