කෝවිඩ් මරණ 19ක්


කෝවිඩ් මරණ 19ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව එම මරණ ඊයේ (19) දින සිදුව ඇති අතර එම මරණ අතර පුරුෂයන් 06 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකුද වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.



Recommended Articles