කෝවිඩ් මරණ 15ක් තහවුරු කරයි


මෙරටින් තවත් කෝවිඩ් මරණ 15ක් වාර්තා වී ඇත. මෙම මරණ ඊයේ (09දා) සිදු වු බවට සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

වයස අවුරුදු  30ට අඩු කාන්තාවක්, අවුරුදු 30-59 අතර  පිරිම් 03ක් හා කාන්තාවන් 02ක්, අවුරුදු 60 හෝ ඊට වැඩි පිරිමි 05ක් හා කාන්තා 04ක්  කෝව්ඩ් ආසාදනය වී මරණයට පත්ව තිබේ.



Recommended Articles