කෝවිඩ් මරණ 14ක්


කෝවිඩ් ආසාදිත වු 14ක් ඊයේ (11දා) මරණයට පත් වු  බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් විසින් තහවුරු කර තිබේ.

වයස අවුරුදු 30-59  අතර පිරිමි 02ක් හා එක් කාන්තාවක්, අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි  05ක් කාන්තාවන් 06ක්  මෙලෙස මියගොස් තිබේ.



Recommended Articles