කෝවිඩ් මරණ 12 ක් By -- // 2022 ජන 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් ආසාදිත මරණ 12 ක් ඊයේ (18දා) වාර්තා වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19දා) තහවුරු කර තිබේ. වයස 30-59 අතර පුද්ගලයෙක් හා කාන්තාවක්, වයස 60 හෝ ඊට වැඩි පිරිමින් 04ක් සහ කාන්තාවන් 06ක් කෝවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles