කෝවිඩ් ආසාදිත 11ක් මියයයි


මෙරට කෝවිඩ් ආසාදිත වුවන් 11ක් ඊයේ (12දා) මරණයට පත්වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

වයස අවරුදු 30-59 අතර පිරිමි 03ක් හා අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 04ක් කාන්තාවන් 04 මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles