කොවිඩ් මරණ තනි ඉලක්කමකට By -- // 2022 ජන 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 07ක් අද දිනයේදි වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (14දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වසින් තහවුරු කර තිබේ. අවුරුදු 30 -59 අතර මරණ 01ක් හා අවුරුදු 60ට වැඩි මරණ 06ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles