කොවිඩ් මරණ 66ක් By -- // 2021 ජුලි 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4324කි. Facebook Twitter Google+ Recommended Articles