කොවිඩ් මරණ 23ක්


ඊයේ සිදුවූ තවත්  මරණ 23ක් කොරෝනා ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,472 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා



Recommended Articles