කොවිඩ් මරණ 22ක් By -- // 2021 නොවැ 13 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,972ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles