කොවිඩ් මරණ 13ට අඩුවෙයි


තවත් කොවිඩ් මරණ 13ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

මෙම මරණ අතරින් මරණ 04ක් අවුරුදු 30 හා 59 අතර වන අතර මරණ 09ක් අවුරුදු 60ට වැඩි අය වෙයි.

පිරිමි පුද්ගලයන් 09ක් හා කාන්තාවන් 04ක් කොවිඩ් හේතුවෙන් මෙසේ මියගොස් තිබේ.



Recommended Articles