කොවිඩ් ආසාදිතයින් 715ක්


මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 715 දෙනෙකු අද දිනයේදි හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 514,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles