කොවිඩ් ආසාදිතයින් 512ක් By -- // 2021 නොවැ 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයන් 512ක් අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 552,054ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles