කොවිඩ් ආසාදිතයින් 2,428ක් By -- // 2021 අගෝ 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 354,396ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles