කොවිඩ් ආසාදිතයින් 2,420ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,420 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 344,499ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles