කොවිඩ් ආසාදිතයින් 1,885ක් By -- // 2021 අගෝ 05 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට 1,885 දෙනෙකු අද (05) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 320,640ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles