කොවිඩ් ආසාදිතයින් 1,680ක් By -- // 2021 අගෝ 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,680 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 313,029ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles