කොවිඩ් ආසාදිතයන් 838ක්


අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදියන් 838ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් එක් ආසාදිතයෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වෙයි.

මෙම ආසාදිතයන්ද සමගින් ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 601886ක් දක්වා වර්ධනය විය.



Recommended Articles