කොවිඩ් ආසාදිතයන් 1231 - මරණ 36ක්


ශ්‍රි ලංකාවෙන් තවත් කොවඩ් ආසාදිතයන් 1231ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටිින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ග් සංඛ්‍යාව 629347ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේදී වාර්තා කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 36කි. මෙම මරණ ඊයේ (13දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.



Recommended Articles