කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි By -- // 2021 අගෝ 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයන් 2,244 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 300,406 දක්වා ඉහළ ගොස් තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles