ඊයේ එන්නත් මාත්‍රා 515,830ක් ලබාදෙයි By -- // 2021 ජුලි 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ දිනයේ මෙරට ජනතාව වෙත එන්නත් මාත්‍රා 515,830ක් ලබා දි ඇති බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය. ඒ අනුව එය එක්දිනක් තුළ මෙරට සිදු කෙරුණු වැඩිම එන්නත්කරණය වනු ඇත. Facebook Twitter Google+ Recommended Articles