ආසාදිතයින් 997 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 997 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 453,689 දෙනෙකි.



Recommended Articles