ආසාදිතයින් 950ක​ට පූර්ණ සුව​ය


කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 950ක් අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles