ආසාදිතයින් 8,790කට පුර්ණ සුවය By -- // 2021 ඔක් 21 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 8,000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 8,790ක් අද දිනයේ සුවය ලබා තිබේ. මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 502,464ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles