ආසාදිතයින් 782ක් By -- // 2021 සැප් 25 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 782 දෙනෙකු අද (25) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 512,154ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles