ආසාදිතයින් 652කට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 652 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 459,298ක් දක්වා ඉහළගොස් තිබේ.

 

 


Recommended Articles