ආසාදිතයින් 6,689කට පුර්ණ සුවය By -- // 2021 නොවැ 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 6,689 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 522,187ක් දක්වා ඉහළ ගියේය. Facebook Twitter Google+ Recommended Articles