ආසාදිතයින් 561ක​ට පූර්ණ සුව​ය


කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 561 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,646ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles