ආසාදිතයින් 475 දෙනෙකුට පුර්ණ සුවය


කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 475 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළට.

 



Recommended Articles