ආසාදිතයින් 415ක්


කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 415 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 539,275 ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles