ආසාදිතයින් 402 කට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 402ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 480,499ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles